Skip to content
+94 112369066
CCM ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, 1 වන මහල, මහජන සෞඛ්‍ය සංකීර්ණය, 555/5, ඇල්විටිගල මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව.
[email protected]
Choose a language
සිංහල
தமிழ்
English
මුල් පිටුව
අප ගැන
CCM ශ්‍රී ලංකා අප ගැන
ආයතනික ව්‍යුහය
CCM සාමාජිකයන්
CCM ලේකම් කාර්යාලය
CCM අනු කමිටු
විධායක කමිටුව
අධීක්ෂණ කමිටුව
ආචාර ධර්ම කමිටුව
ව්‍යාපෘති සංවර්ධන කමිටුව
පුවත් සහ සිදුවීම්
ඉදිරි සිදුවීම්
අතීත සිදුවීම්
පිංතූර ගැලරිය
ඡායාරූප
වීඩියෝ
CCM පුස්තකාලය
පාලන අත්පොත
චර්යා ධර්ම සංග්‍රහය
බැඳියා පිළිගැටුම් ප්‍රතිපත්තිය
රැස්වීම් වාර්තා
CCM රැස්වීම්
අධීක්ෂණ කමිටු රැස්වීම්
දැන්වීම්
නිවේදන
අපව ඇමතීමට
Menu
මුල් පිටුව
අප ගැන
CCM ශ්‍රී ලංකා අප ගැන
ආයතනික ව්‍යුහය
CCM සාමාජිකයන්
CCM ලේකම් කාර්යාලය
CCM අනු කමිටු
විධායක කමිටුව
අධීක්ෂණ කමිටුව
ආචාර ධර්ම කමිටුව
ව්‍යාපෘති සංවර්ධන කමිටුව
පුවත් සහ සිදුවීම්
ඉදිරි සිදුවීම්
අතීත සිදුවීම්
පිංතූර ගැලරිය
ඡායාරූප
වීඩියෝ
CCM පුස්තකාලය
පාලන අත්පොත
චර්යා ධර්ම සංග්‍රහය
බැඳියා පිළිගැටුම් ප්‍රතිපත්තිය
රැස්වීම් වාර්තා
CCM රැස්වීම්
අධීක්ෂණ කමිටු රැස්වීම්
දැන්වීම්
නිවේදන
අපව ඇමතීමට
මුල් පිටුව
අප ගැන
CCM ශ්‍රී ලංකා අප ගැන
ආයතනික ව්‍යුහය
CCM සාමාජිකයන්
CCM ලේකම් කාර්යාලය
CCM අනු කමිටු
විධායක කමිටුව
අධීක්ෂණ කමිටුව
ආචාර ධර්ම කමිටුව
ව්‍යාපෘති සංවර්ධන කමිටුව
පුවත් සහ සිදුවීම්
ඉදිරි සිදුවීම්
අතීත සිදුවීම්
පිංතූර ගැලරිය
ඡායාරූප
වීඩියෝ
CCM පුස්තකාලය
පාලන අත්පොත
චර්යා ධර්ම සංග්‍රහය
බැඳියා පිළිගැටුම් ප්‍රතිපත්තිය
රැස්වීම් වාර්තා
CCM රැස්වීම්
අධීක්ෂණ කමිටු රැස්වීම්
දැන්වීම්
නිවේදන
අපව ඇමතීමට
Menu
මුල් පිටුව
අප ගැන
CCM ශ්‍රී ලංකා අප ගැන
ආයතනික ව්‍යුහය
CCM සාමාජිකයන්
CCM ලේකම් කාර්යාලය
CCM අනු කමිටු
විධායක කමිටුව
අධීක්ෂණ කමිටුව
ආචාර ධර්ම කමිටුව
ව්‍යාපෘති සංවර්ධන කමිටුව
පුවත් සහ සිදුවීම්
ඉදිරි සිදුවීම්
අතීත සිදුවීම්
පිංතූර ගැලරිය
ඡායාරූප
වීඩියෝ
CCM පුස්තකාලය
පාලන අත්පොත
චර්යා ධර්ම සංග්‍රහය
බැඳියා පිළිගැටුම් ප්‍රතිපත්තිය
රැස්වීම් වාර්තා
CCM රැස්වීම්
අධීක්ෂණ කමිටු රැස්වීම්
දැන්වීම්
නිවේදන
අපව ඇමතීමට
සිංහල
தமிழ்
English
2024 වසර සඳහා පළමු අග්නිදිග ආසියානු කොට්ඨාශ රැස්වීම
2024 වර්ෂය සඳහා අග්නිදිග ආසියානු කොට්ඨාශයේ (South East Asia Constituency) පළමු රැස්වීම 2024 මාර්තු 7 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා හි දී බංග්ලාදේශය, භූතානය, උතුරු කොරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, තායිලන්තය, ටිමෝර් - ලෙස්ටේ සහ ශ්‍රී ලංකාව යන සාමාජික රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. SEA කොට්ඨාශය සෑම වසරකම කොට්ඨාශ රැස්වීම් දෙකක් පවත්වනු ලබන අතර, සාමාන්‍යයෙන් ගෝලීය අරමුදල් මණ්ඩල රැස්වීම්වලට පෙර පවත්වනු ලබයි. HIV, TB සහ මැලේරියා වැඩසටහන්වල ප්‍රතිපෝෂණය සහ ප්‍රගතිය පිළිබද වාර්තා ගෝලීය අරමුදල් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යුතුය. විශේශඥ වෛද්‍ය මහේන්ද්‍ර ආර්නෝල්ඩ්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා 1 (රෝග නිවාරණ) සහ විශේශඥ වෛද්‍ය ජානකී විදානපතිරණල අධ්යක්ෂ/ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් පාලන වැඩසටහන CCM නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගී වූහ.
Scroll to Top